අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන…

🧪 අනුමාපන FREE SEMINAR 🔥

⏩ 2027 CHEMISTRY

හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.
📢

A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්.

මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.
💯


1) REDOX අනුමාපන
2) අම්ල භෂ්ම අනුමාපන
3) කාබනේට අනුමාපන

මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.
😍

🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅

🔘හෙට,
🔘නොවැම්බර් 04,
🔘බදාදා,
🔘පෙ.ව.7.30 - 4.30.

📌 නුගේගොඩ SyZyGy ආයතනයේදී..

🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅

1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.
💖

මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚


හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.
💫

🛜 Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk වෙබ්අඩවිය ඔස්සේ සජීවීව සම්බන්ධවන්න.

💬 Telegram:
https://t.me/NMCHM

💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

♾ SyZyGy - නුගේගොඩ ♾

☎️ විමසීම්

0781663839 - whatsapp
0777453275 - call

Thank you..! ❣

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
❤1
November 3, 2026 1.2K 8