Chemistry with Nipun 🔴: post #7121

💌
චාලක රසායනය ආරම්භය
🔥

A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ 3 ක් හෝ 4 ක් ලැබෙන, අනිවාර්යයෙන්ම Structured හෝ Essay ප්‍රශ්න ලැබෙන පාඩමක් තමයි චාලක රසායනය කියන්නේ.
❤️


ඉදිරියේදී උගන්වන A/L Paper එකේ ලකුණු 20 ක් පමණ ලැබෙන සමතුලිතතාවය ඒකකය පුලුවන් වෙන්න ඔයාට අනිවාර්යයෙන්ම චාලක රසායනය පුලුවන් වෙන්න ඕනී.ඒ නිසා මේ පාඩම මගහැරගන්නනම් එපා.

⚜ 2027 REVISION

🔰 SyZyGy ගම්පහ

නොවැම්බර් 10,
අගහරුවාදා,
පෙ.ව.7.30 - 2.00.
Paper Class: ප.ව.2.30 - 6.00.

🔰 SyZyGy නුගේගොඩ

නොවැම්බර් 11,
බදාදා,
පෙ.ව.7.30 - 2.00.
Paper Class: ප.ව.2.30 - 6.00.

🔰 සිසුල්කා රත්නපුර

නොවැම්බර් 12,
බ්‍රහස්පතින්දා,
පෙ.ව.7.30 - 2.00.
Paper Class: ප.ව.2.30-6.00.

🔰 සිප්වින් කුරුණෑගල

නොවැම්බර් 13,
සිකුරාදා,
පෙ.ව.7.30 - 2.00.
Paper Class: ප.ව.2.30-6.00.

සියලුම Theory මුල ඉදලා ඉගෙනගෙන ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.
💖

1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැකිය.

👋 Telegram Channel:-
https://t.me/NMCHM

📣 WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

Thank you.!
❣️

🎓 නිපුන් මද්දුමගේ.

🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢

#අපි_තමයි_අහස
❤1👍1