හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න හෙට උදේ 7.30ට හැමෝම Live එකට සෙට් වෙන්න..
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅
"Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව පහත link එකෙන් සම්බන්ධ වන්න.
https://youtube.com/live/ReciyDBpu2U?feature=share
📚 Tute link:-
https://t.me/NMchemistrynotes/336
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්.
අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම හෙට අපි සාකච්ඡා කරනවා.
1) REDOX අනුමාපන
2) අම්ල භෂ්ම අනුමාපන
3) කාබනේට අනුමාපන
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅
https://t.me/NMCHM
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣
#අපි_තමයි_අහස

