ඔයාට ඇති තරම් ඉන්නවා ඇති කෙලින්ම ඇහුව නැතත් ඔයා fail වෙනකම් බලන් ඉන්න…

ඔයාට ඇති තරම් ඉන්නවා ඇති කෙලින්ම ඇහුව නැතත් ඔයා fail වෙනකම් බලන් ඉන්න කට්ටියක්.... එහෙමත් නැත්නම් ඔයා class යනවාට පාඩම් කරනවාට ඉරිසියා කට්ටියක් !!!
Result එන දවස කියන්නේ
❤️

ඔයා දිනන දවස වගේම ,
එයාලා පැරදෙන දවස වෙන්නත් ඕනි !!! 🔥💓🙌🏻

කොහොමද කළේ කියලා හිතාගන්නවත් බැරි ගේමක් ගහන්න ‼️

Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:

https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

නිපුන් මද්දුමගේ 📢
එන්න අලුත් හද බලන්න
❤23💯4
November 7, 2026 1.1K 8