හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්.
මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.
1) REDOX අනුමාපන
2) අම්ල භෂ්ම අනුමාපන
3) කාබනේට අනුමාපන
මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅
1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.
මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚
හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.
https://t.me/NMCHM
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
0714683239 - whatsapp
0372231010 - call
0703419920 - cal
Thank you..! ❣
#අපි_තමයි_අහස

