රත්නපුරේ ළමායී.. හෙට අපි Revision පංතිය කරනවා. උදෙ7.30 ට හැමෝම…

රත්නපුරේ ළමායී..

හෙට අපි Revision පංතිය කරනවා. උදෙ7.30 ට හැමෝම අනිවාර්යයෙන්ම එන්න.

ගංවතුර තත්වය දැන් ඉවරයි. සිසුල්කා එකේ සාමාන්‍ය පරිදි පංතිය කරන්න පුලුවන්.

හෙට එන්ට්‍රොපි හා ගිබ්ස් ශක්තිය සම්පූර්ණයෙන්ම ඉවර කරලා එන්තැල්පි ගණන් හදනවා.

උදේ 7.30 ට physically එන ළමයි හැමෝම සිසුල්කා එකට එන්න. On line දරුවෝ on line ක්‍රමවේදය හරහා සම්බන්ධ වෙන්න.

නිපුන් සර්.❤️
October 28, 2026 898