November මාසයට අදාළ Class Payment කටයුතු ආරම්භ කර ඇත. නොවැම්බර් මාසයේ…

📢 November මාසයට අදාළ Class Payment කටයුතු ආරම්භ කර ඇත.

නොවැම්බර් මාසයේ පන්ති ගාස්තු මේ වන විට ගෙවීම් කළ හැකියි.

📦 වැදගත්: ඔබට අදාළ Tute නිවසටම Courier මඟින් ලබාගැනීමට අවශ්‍ය නම්, කරුණාකර Payment කිරීමේදී ඒ සඳහා ලබාදී ඇති Courier අවශ්‍යයි (✓) යන Option එක අනිවාර්යයෙන්ම Tick කරන්න.

Guide - (
https://t.me/PhysicsWithEra26T/2259 )

⚠️ Courier අවශ්‍ය අය එම Option එක Tick කිරීමට අමතක නොකරන්න. පසුව ඒ සඳහා අවස්ථාව ලබාදීම අපහසු විය හැකියි.

ස්තුතියි! ❤️

#team_era
❤2
November 1, 2026 705 1