Campus එකට ගියා කියන්නෙ පට්ට ආතල් 😎😎 Aja නිතරම කියනව වගේ Campus ගියාම පට්ට ආතල් Degree කට්ට බලෙන් ඇඟේ ගහල එවන්නෙ 👨🎓💐 ඒක නිසා මහන්සි වෙලා වැඩ කරපල්ලා 😌😑 සැ.යු. - Campus ඉන්න අය අදහස් ප්රකාශ කිරීමෙන් වළකින්න හුදෙක් මෙය A/L සිසුන් සඳහා පමණි 😃 💀💀💀💀💀💀💀💀💀💀
October 31, 2026 1.2K 4 1